තරු කිරණ - The Sinhala Astrology Software
සදිසි ලෝකයේ අදිසි මානය - Unseen factor of the seen world

Refund Policy - මුදල් ආපසු ලබා ගැනීම

###Refund Policy

If you are not satisfied with your purchase, within 30 days from the purchase date, we will fully refund the cost of your order. In order to get full refund you must return the all the meterial we provide with the software (including the security dongle)

මුදල් ආපසු ලබා ගැනීම

ඔබ තරු කිරණ මෘදුකාංගය මිලදී ගැනීමෙන් පසු වුවද, ඔබට මෘදුකාංගය අනවශ්‍ය යැයි සිතෙන්නේ නම්. දින 30ක් ඇතුලත මෘදුකාංගය අපවෙත ආපසු ලබා දීමෙන් ගෙවු සම්පූර්ණ මුදලම නැවත ලබාගන්න පුළුවන්. මේ සඳහා මෘදුකාංගය සමග ලබා දුන් ආරක්ෂක ඩොංගලය ඇතුලු සියළුම ද්‍රව්‍ය අප හට නැවත ලබා දිය යුතුය.