තරු කිරණ - The Sinhala Astrology Software
සදිසි ලෝකයේ අදිසි මානය - Unseen factor of the seen world
2015-05-18 11:10:40 +0530

ජ්‍යෝතිෂය මූලධර්ම හරිහැටි අවබෝධ කර නොගෙන නිර්මාණය කෙරුණු ජ්‍යෝතිෂය මෘදුකාංගයකින් සිදුවන්නේ ජ්‍යෝතිෂය ක්ෂේත‍්‍රයට හානියක් පමණි. එය අවබෝධ කරගත් අප හට, පෙර අපරදිග ජ්‍යෝතිෂය ක‍්‍රමවේදයන්හී ප‍්‍රවීණ ජ්‍යෝතිෂ වේදීන්ගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වුණු තරු කිරණ සිංහල ජ්‍යෝතිෂය මෘදුකාංගය සිංහලෙන් ඇති වඩාත් නිවැරදිම සහ විශ්වාසනීයම මෘදුකාංගය ලෙස අපට නොබියව පැවසිය හැක. අපගේ මාදුකාංගය මිලදී ගැනීම පිළිබඳ කිසිම විටක ඔබ අසතුටු නොවනු ඇති බව අපට විශ්වාසයි. ඒ නිසාම ඔබට මෙම මෘදුකාංගය අවශ්‍ය නොවේ යැයි හැඟේ නම්, මිලදී ගෙන දින 30ක් ඇතුලත නැවත අපෙන් ඔබ ගෙවූ මුළු මුදලම ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත. අප පරිගණකයෙන් සිංහල ජ්‍යෝතිෂය මෘදුකාංග නිර්මාණය කරනුයේ 2006 වසරේ සිටය. මෙහි ඇති විශ්වාසනීයත්වය සහ නිවැරදි භාවය නොවන්නට අපට මෙතරම් කලක් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමට නොහැකි වනු ඇත. එසේම තරු කිරණ මෘදුකාංගය දිනෙන් දින අප සංවර්ධනය කරන්නෙමු. අපගේ මෘදුකාංගය මිලදී ගත් අයට ඒ සංවර්ධනය කිරීමේ ප්‍රතිඵල නොමිලේම අප මෙතෙක් කල් ලබා දී ඇත. අප අමතා තරුකිරණ මෘදුකාංගය ඔබටම අත්හදා බැලීමට වේලාවක් වෙන් කර තරු කිරණට මෘදුකාංගයට කළ හැකි දේ ගැන වඩාත් නිවැරදිව දැනුවත් වන්න‍.